මංජුට රන් පදක්‌කමක්‌ - (දිවයින 14 ඔක්. 2010)

ඔහු විජයබා පරපුරේ පුතෙකි. ඔහුගේ බාහු බලය ඉදිරියේ සමස්‌ත හිරු නොබසින අධිරාජ්‍යයම පරාජය විය. ඔහු වසර 72 ක ඉතිහාසය අලුත් කළේය. 1938දී බානි හෙන්රිකස්‌ (අධිරාජ්‍යවාදී ක්‍රීඩා උළෙල)ගෙන් පසු පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලක බොක්‌සිං රන් පදක්‌කමක්‌ දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්‌වන මංජු වන්නිආරච්චි ඊයේ (13 දා) නවදිල්ලි පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලේ බැන්ටම් බර පංතියේ අවසන් සටනේදී වේල්සයේ මැක්‌ ගෝල්ඩ්්‍රක්‌ පරාජය කරමින් රන් පදක්‌කම දිනා ගත්තේය.

No comments:

Post a Comment

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.