සරසවි අදහස්....




හැට්ට කටුව

වැඩවල බර සතාටත් වැඩිය බරයි........

මෙන්න සමිති...........

මංජුට රන් පදක්‌කමක්‌ - (දිවයින 14 ඔක්. 2010)

ඔහු විජයබා පරපුරේ පුතෙකි. ඔහුගේ බාහු බලය ඉදිරියේ සමස්‌ත හිරු නොබසින අධිරාජ්‍යයම පරාජය විය. ඔහු වසර 72 ක ඉතිහාසය අලුත් කළේය. 1938දී බානි හෙන්රිකස්‌ (අධිරාජ්‍යවාදී ක්‍රීඩා උළෙල)ගෙන් පසු පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලක බොක්‌සිං රන් පදක්‌කමක්‌ දිනූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඉතිහාසයට එක්‌වන මංජු වන්නිආරච්චි ඊයේ (13 දා) නවදිල්ලි පොදුරාජ්‍ය මණ්‌ඩල ක්‍රීඩා උළෙලේ බැන්ටම් බර පංතියේ අවසන් සටනේදී වේල්සයේ මැක්‌ ගෝල්ඩ්්‍රක්‌ පරාජය කරමින් රන් පදක්‌කම දිනා ගත්තේය.

නෑමෙන් හොඳනෑම බෝගහ මුල නෑම....

ටොයෝ‍ටා 121 අනතුර - පොලාන්නරැව



කවුද හරිම භූතයෝ....


ඉද‍හිට ‍හෝ අවට සිටින අයත් සමග තමන්‍ගේ අදහස් හුවමාරු කර ගැනීම අප කා‍ගේත් යුතුකමයි. එ‍හෙත් ඒ හැම අදහසක්ම සත්‍ය ලෙස අපි ‍නොසිතමු.
එක්තරා ‍‍බෞද්ධ කතක් තව කාන්තාවක් සමග භූතයින් පිළිබද විස්තර කරමින් “අපි ‍මොන වැ‍‍ඩෙහි ‍යෙදුනත් එය ඇගට අර‍ගෙන කළයුතු නැත. ඇගට අර‍ගෙන කරන ‍කොට කවදා ‍හෝ අප මරණයට පත්වුන වි‍ට ටික කලකින් භූතයකු වී ‍දොරකඩට ඇවිත් තමා ජීවත්ව සිටි කාල‍යේ කළ වැඩ ‍කොටස නියමාකාර‍‍යෙන් ‍කෙරෙනවාදැයි විමසිලිමත් වෙනවා. එ‍සේ කෙරෙන්‍ නේ නැතිබව හැගීගිය ‍හොත් ‍සෙමින් ‍ගෙට ඇතුල් වී වැඩ අවුල් කරනවා.” යයි ඇය පවසා සිටියි.
‍මෙම කතාව අසා සිටි අසල්වැසි කාන්තාවට ‍මෙය විශාල ‍ගැටලුවක් විය. ‍මෙහි සත්‍ය අසත්‍යතාවය දැන ගැනීමට සිතූ ඇය, ඒ ගැන සිය දරුවන් ‍ගෙන් විමසන ලද්දේ ඇයට සිටින විශ්වාසම පිරිස ඔවුන් වන නිසයි. දරැවන්‍ගේ අදහස වී ඇත්‍‍‍තේ ‍මෙම කාන්තාව තම නිව‍සේ වැඩක් නොකරන ‍කෙනෙක් වියයුතු බවයි. ඒ අනුව තමන් පිරිසුදුව සිට තම නිවස සහ අවට පරිසරය පිරිසුදුව තබා ගන්‍ෙන් නම් ඔය එක භූත‍හයෙකු වත් ‍නො එන බවයි.
ඉහත සදහන් කාන්තාව ගැන විමසී‍මේදී අපට ‍පෙනීගි‍ව‍යේ ඇය‍ගේ ‍ගෙදර සියලු වැඩ කටයුතු කෙරෙන් නේ ඇය‍ගේ  විශෘ‍ම ගිය සැමියා අතිනි.
‍මෙයින් අපට හැගී යන‍්නේ භූතයින් නැතුවා ‍නොවෙයි, ඔවුන් ගැන‍ දොඩවමින් තමන්‍ගේ වැඩ කටයුතු අතපසු ‍නොකළ යුතු බවයි.

මීයොඅල්ලන මට මේක සුළු වැඩක් ....

දළදා වතුර - 1828

ආදර ඇඳුම..........

තවත් පැරණි පුවත්පත් දැන්වීමක්..

වීරරත්නගේ කාටූනය - දිවයින 12 - 10 -2010

රෑපවාහිනිය මිතුරැකමට බධාවක් ‍‍වේ.

ජීවිතයට පාඩම්.......

වැදගත්ම පාඩම

උදවු කරන්න
අවශ්‍ය වෙලාව‍ට දෙන්න

නරලොව හොල්මන්

කන්‍යාව

රිදී  ජුබිලිය

අනේ මෙහෙම ආශාවක්

මිනිස් ජවය .....

වේගය ද? ජීවිතය ද?











ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.