මලයාසියාවේ කැම්පුං ජැබෝර් ග්‍රාමයේ ගර්භනීය බැටලු දෙනක් ගිලදැමූ මහා පිඹුරෙක් (2006 සැප්තැම්බර් 5)

ලංකා පපරෙ සංගීතයට අපූරු නැටුමක්.. කවුද මේ ඇත්තටම නටන්නෙ?

දශමස්ථානය...

ඉබ්බා හා කැස්බෑවා....

එම්. එස්. ප්‍රනාන්දු - නන්දන වින්දන වැඩසටහන

කතුර - 23 - 10 - 2010

අම්මා...

එකමවකගෙ දරුවෝ...



ඇනකොන්ඩා...

පින්කෙත

රාහුල තෙරණුවෝ විමුක්ති සුව විදිති.

“නමුත් හාමුදුරුවනේ ස්වල්ප පිරිසක් හැර, සමස්තයක් හැටියට ගත් කල අද අපේ මිනිසුන් දෙස බලා කිසිසේත් සතුටුවීමට පුළුවන්කමක් නෑ. දූෂිතම තත්ත්වයේ පසුවන්නේ පාලක පක්ෂයයි. තත්ත්වය මේ ආකාරයට දිගින් දිගට වර්ධනය වුණොත් අනාගතය ඉතා භයානකයි. මම අපේ පොඩි හාමුදුරුවෝ එක්කත් කතාකරකර හිටියේ ඒ ගැනයි.”

“ඉහළ පහළ මැද කොතැන පසුවුවත්, අතළොස්සක් දෙනා හැර සෙ‍සු සියලු මනුෂ්‍යයෝ අඩු වැඩි වශයෙන් කෙලෙසුන්ගෙන් ආතුරවූවෝ නොවැ. අනුකම්පා කටයුතුයි. එදා හොදය, අද නරකය කියා කම්පා වියයුතු නැහැ මහත්තයා. එයින් තැළෙන්නේ තම සිතයි. ‍බොහෝ කාරණා කටයුතු සම්බන්ධයෙන් මහත්තයා ප්‍රඥාවන්තයි. අදුරට දොස් නොනගා එයට පහණක් වනු නම් අගේ නොවැ.”

රංගන ශිල්පීන් ‍දෙදෙනෙකු‍ගේ දුරකථන සංවාදයක්

‍නෙල්සන් - හ‍ලෝ, දි‍නේෂ් ඉන්නවද?
දි‍නේෂ් - දි‍නේෂ් තමයි කථා කරන්නෙ.
‍නෙල්සන් - ‍හොහොමද දි‍නේෂ් ‍මේ දවස්වල ‍මොනවද කරන්නෙ?
දි‍නේෂ් -‍මෙම දවස්වල කාර්යබහුලයි. ‍පොඩි වැඩ වගයකට අතගහල තියෙනවා.
‍නෙල්සන් - මෙම මස 25. 26. 27 දවස්වල වැඩ ‍මොකුත්
දාගෙන තිබෙනවද?
දිනේෂ් - නැහැ. මොකක්ද උවමනාව?
නෙල්සන් -මම ඇසුවේ ඔයාට 25. 26. 27 දවස්වල විශේෂ
වැඩක් තියෙනවද කියා.
දිනේෂ් - එහෙමම නැහැ. කියන්න මොකක්ද උවමනාව?
නෙල්සන් - 25. 26. 27 දවස්වලට වැඩක් නැති නම් ඉතින්
වැඩක් දාගන්න් එකනේ තියෙන්නේ. හික්. හික්.

දිනමිණ කාටූන‍‍ය - 21 10 2010

වීරරත්නගේ කාටූනය - දිවයින 21 - 10 -2010

ටූ රොඩ්නීස් - 17 ඔක්තෝම්බර් 2010

අසිරිමත් සිරිලක...

තාක්ශණයේ අරුමය .....

මවක‍ගේ සිතිවිලි

සෑම මවක හා පි‍යෙකුම තම දරුවන් ‍ලොකු මහත් කරන්න විශාල වෙහෙසක් දරණවා. ටිකින් ටික ඔවුන් වැ‍ඩෙන‍කොට ඒ දෙස බලා සිටින  ‍දෙමව්පි‍යෝ ඉමහත් සතුටක් ලබති. දරුවන් උසින් තම උරහිසට ඉහළින් වැ‍ඩෙන කාල‍යේදී, ඔවුන් සමග ගමන් බිමන් යෑමෙන් ‍දෙමව්පියෝ අති මහත් තෘප්තියක් ලබති. ඔවුන්ට දැ‍නෙන්නේ තමා සමග ‍ලොකු වීරයෙකු ගමන් කරන බවකි. ඉගෙනගැනී‍මේ කටයුතු සමග දරුවන් ලබන දියුණුව ‍දෙස බලන ඔවුහු අහිංසක නිහතිමානි සතුටක් ලබති. සමහර විට දරුවන්ට එය  ‍නොදැ‍නෙනවා විය හැකියි.

ලාංකීය ස්වභාව සම්පත් ......

සවුදියේ කාන්තාවන්ට රිය පැදවීමට තිබූ තහනම ඉවතට !!!!

අසිරිමත් ශ්‍රී ලංකාව - නැෂනල් ජියෝග්‍රැෆික් නාලිකාවේ.....

වීරරත්නගේ කාටූනය - දිවයින 17 - 10 -2010

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.