පෙම් කැකුල පිපී එන විට මහදේ...../ Dance Start Dance

අන්තිම කැමැත්ත......... / Last will ......

විල්සන් ගුනරත්න - චරිත හතක් / Wilson Gunaratne's Characters

අරාබියේ බීම දැන්වීම / Advertisement in Arabia

තායිලන්තයේ චියංරායි හී ගෙල දිග ගෝත්‍රික මිනිසුන්

කතුර - 06 - 11 - 2010

කොමඩු හෙල්මට්

මගේ තාත්තා ......

  • මට වයස අවුරුදු 04 දී – මගෙ තාත්තට මේ ලෝකෙ ඕනම දෙයක් කරන්න පුළුවන්. දන්නවද ?
  • මට වයස අවුරුදු 05 දී – මගෙ තාත්ත නම් ඕනම දෙයක් දන්නවා.
  • මට වයස අවුරුදු 06 දී – ඕගොල්ලන්ගෙ තාත්තා වගේ නෙවෙයි. අපේ තාත්තා හරිම දක්ෂයි. එයා හරි උසත් එක්ක.
  • මට වයස අවුරුදු 08 දී – අපේ තාත්තා හැම දෙයක් ගැනම හරියට දන්නෙ නෑ වගෙයි මට හිතෙන්නෙ.
  • මට වයස අවුරුදු 10 දී – අපේ තාත්තලගෙ කාලෙ මේ හැම දෙයක් ම දැන් වාගෙ දියුණු නෑ.
  • මට වයස අවුරුදු 12 දී – අපෝ. ඒක අමුතු දෙයක් යැයි. තාත්තට ඒවා මුකුත් තේරෙන්නෙ නෑ. එයාට දැන් එයාගෙ පුංචි කාලෙ මතකවත් නැතුව ඇති.
  • මට වයස අවුරුදු 14 දී – එයාව ගණන් ගන්න එපා මචං. එයාට හණමිටි අදහස් තියෙන්නෙ.
  • මට වයස අවුරුදු 21 දී – අපේ තාත්තා. එයා පිස්සු දොඩවන්නෙ. දැන් කාලෙට ඒ පිස්සු ගැලපෙන්නෙ නෑ බං.
  • මට වයස අවුරුදු 25 දී – තාත්තා ඒ ගැන ටිකක් විතර දන්නවා. මොකද එයා හුඟක් කල් ඒවත් එක්ක වැඩ කළා නෙ.
  • මට වයස අවුරුදු 30 දී – තාත්තගෙන් ඇහුවොත් හොඳයි වගේ. මොනවා වුණත් තාත්තට හුඟක් අත්දැකීම් තියෙනව නෙ.
  • මට වයස අවුරුදු 35 දී – අපෝ. මම නම් ඔය වැඩේට අත ගහන්නෙ නෑ. තාත්තගෙන් අහල බලල මිසක්.
  • මට වයස අවුරුදු 40 දී – මට හිතා ගන්න බෑ තාත්තා කොහොමද මේවට මුහුණ දුන්නෙ කියල. තාත්තා හරිම කල්පනාකාරී කෙනෙක්. ඕනෑ ප්‍රශ්ණයක් විසඳන නිවැරදි විදිය තාත්තා දන්නවා.
  • මට වයස අවුරුදු 50 දී – දෙයියනේ. තාත්තා හිටියා නම්.



අලි වැසිකිලිය

දකින්න...............


ෆුට් බෝල්

මෙන්න ප්‍රවෘත්ති

අළුත් ‍මෝස්තරයක්

ඔස්ට්‍රේලියානුවන්‍ට මොකද උනේ.. ශ්‍රී ලංකා පිල‍ට අපගේ ප්‍රණාමය

ප්‍රීතිමත් පැය

කරුමය

ග්‍රිල් ගේට්ටු හදන්නන්ට කදිම ආරංචියක්.



ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.