ටූ රොඩ්නීස් - 7 නොවැම්බර් 2010

ලොව විශාලතම පිහිනුම් තටාකය. චිලී රටින් !!!! / World Largest Swimming Pool in Chilli




දුක දන්නා හොරෙක් (සත්‍ය සිදුවීමක්) / Cleaver Thief

එක්තරා ගමක පිහිටි වත්තකට නිතරම හොරෙක් පැමිණ එහි තිබුනු කෙසෙල් කැන් කැපීමට පුරුදු වී සිටියේය.
එම හොරා ගස් 6කම තිබුනු කැන් 6 කැපීමෙන් පසු ඉඩම් හිමියා පහත සදහන් සටහන එම ඉඩමේ තාප්පයේ සටහන් කළේය.





මෙහි සිත්ගන්නා සුළු දෙය වනුයේ 7 වෙන් කෙසෙල් කැන හොරා නොකපා සිටීමය.

2010 නොවැම්බර් 7 වැනි ඉරුදින (ලක්බිම) - මානිගෙ තීරුව / Maanige Theeruwa - Lakbima (Sunday)

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.