පොල් අරක්කු

පැතුම

දෙහිවලින් හමු වූ සිංහයා !!!

දිනක් දෙහිවල පිහිට් ගරාජයක වැ‍ඩකරමින් සිට් පුද්ගලයකු එකවර තම ගරාජය තුල සිංහයකු දුටුවේය.
මෙම සිංහයා දුටු ‍‍විගස සියල්ලෝම ආරක්ෂිත ස්ථාන වෙත දිවගියේය. සමහරු ගරාජයේ තිබුනු වාහන තුලටද
ගොස් අගුලු දමාගත‍්තෝය.

එතැන සිටි එක් පුද්ගලයෙක් මෙම සිංහයාගේ ඡායා රූපයක් ගැනීමට සමත් වූයේය.


එම ඡායාරූපය ගන්නා විට ඇතිවූ සියුම් ශබ්ධයට සිංහයා ඒ දෙසට හැරුණේය.


එවිට දුටුවේ තම ගරාජයේ වැඩකරන සේවකයකුගේ සුනඛයා ගේ ලෝම සිංහයකුගේ මෙන් සකසා ඇති අයුරු ය.

චාටර් කූඹියා

ලංකාවේ ඉදිකිරීමට නියමිත නෙළුම් කුලුන

දැනට ලෝකයේ උසම කුළුනු පහ ලෙස පිලිවෙලින් ෂැංහයි කුලුන, බීජිං කුලුන, බර්ලින් කුලුන, ටෂ්කෙන්ට් කුලුන හා අයිෆල් කුලුන සැල කිය හැකිය.

නමුත් ලංකාවේ ඉදිකිරීමට නියමිත නෙළුම් කුලුන උස මීටර 350 ක් වේ. ප්‍රංශයේ පිහිටි අයිෆල් කුලුන මිටර් 324ක් උසින් යුක්ත වේ.. එවිට ලංකාවේ ඉදිකිරීමට යන මෙම කුලුන අයිෆල් කුලුනට වඩා මීටර 26 ක් උසය..එබැවින් මෙම කුලුන ලෝකයේ උසම කුලුලුනු අතරින් 5 වන ස්ථානය හිමි කර ගනී.
එමෙන්ම මෙය කොළඹ පිහිටි ලංකාබැංකුවේ ගොඩනැගිල්ල (පිට්ටු බම්බුවා මෙන් තුන් ගුණයක් උසය.)

පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිවන මෙම කුලුනේ මීටර 250ක් උසින් නෙළුම් මලක් ආකාරයේ හැඩයක් ගන්නා අතර එය තට්ටු 7 කින් සමන්විත වේ.මෙහි සිව්වන මහලේ කරකැවෙන ආපනශාලාවකින් යුක්ත වේ. මෙම ආපනශාලාව තුල එකවර මිනිසුන් 6000 කට පමන ආහාර ගැනීමට හැකියාව ඇත.
එමෙන්ම පොළව මට්ටමේ සිට මීටර 250ක් ඉහලින් දැවැන්ත උත්සව ශාලාවක් පිහිටුවන අතර එහි එකවර අමුත්තන් දහසකට පහසුකම් සලසයි.
පළමු හා දෙවන තට්ටුව රූපවාහිනී හා ගුවන් විදුලි හා ජංගම දුරකතන ආයතන සිය විකාශන කටයුතු තව දුරටත් පුළුල් කර ගැනීම සදහා ලබා දෙයි.
මෙහි සත් වන මැදිරිය පොළව මට්ටමේ සිට මීටර 250 ක් ඉහලින් පිහිටන අතර එහි නැරඹුම් මැදිරියකි.
 කුලුනේ පාදම තට්ටු හතරකින් සමන් විත වන අතර එහි ආපනශාලා, සාප්පු සංකීර්ණවලින් යුක්ත වේ. මෙම තට්ටු හත  සදහා ස්වයංක්‍රීය පියගැටපෙලවල් 16 කින් සමන් විත වන අතර කුලුනේ ඉහලට යෑම සදහා විදුලි සෝපානයන් 5ක් සවි කෙරේ. මෙම එක් සෝපානයක එක වර පුද්ගලයන් 25 දෙනෙකුට ගමන් කල හැක. මෙහි මීටර 250 ක උසක් යෑමට ගතවන්නේ තප්පර 30 ක පමණ කාලයකි.

මෙය ඉදිකෙරෙන ඉඩම අක්කර 20 ක පමණ භූමි ප්‍රමාණයකින් යුක්තවන අතර එහි සුපිරි උයනක් ද ඉදිකෙරේ. මෙම උයනේ රෝලකෝස්ස්ටර් වැනි අංගයන් ගෙන් සමන් විතවන අතර දැනට ලංකාවේ ඉදිවන සුපිරිතම විනෝද උයන මෙය වේ
.මෙම දැවැන්ත කුලුන ඉදිකිරීම චීන සමාගමක් යටතේ සිදුකෙරෙන අතර මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 100 කි.
මෙම දැවැන්ත කුලුන වසර තුනකින්  අවසන් කිරීමට නියමිතය.


ලොතරැයි දිනුම

සිදු කලු

දියවන්නා ඔයත් පාර්ලිමේනතු යයි !!!!



සිපගන්න බෑ........

ජනනාත් වරකාගොඩ ගේ පැරණි සංගීතය හා රෙගේ සංගීත සැසඳීමක්

මෙන්න අපේකම (යන්න ර‍ට ව‍ටේ.....)

පෙරකල තායිලන්තයේ අපරාධකරුවන්ගේ හිස සුන් කල අයුරු...

ගල් වෙනම ගේන්න..

බඩගෑම

කතුර - 15 - 11 - 2010

ලංකාවේ මතු පරපුර



දත් මොක‍ටද,

කළ නොහැක්කේ කුමක්ද?

තායිලන්තයේ සංදර්ශණයකදී කිඹුලෙකුගේ මුව තුල‍ට හිස ඇතුල් කරන තරුණයෙක්..

තෙරේසා මව්තුමිය පාප්තුමා හමුවූ මොහොතක්........

ඩුබායි නගරයේ දර්ශනීය වතුර මලක්.........





නේපාලයේ කත්මන්ඩු නගරයේ තනි ගලින් තැනූ ගොඩනැගිල්ල - ක්‍රිෂ්ණා මන්දිරය

ටූ රොඩ්නීස් - 14 නොවැම්බර් 2010

මේ බසයේ නම් පා පුවරුවේ යාම තහනම් නැහැ...

බීර බිව්වම මේකද, මේකෙ අනික් පත්තද වෙන්නේ.. ආ!

තැබෑරුම ද පාසල ද...?

දුකාගේ දුක හිතෙන මඩ ....

නව විලාසිතා

සාමාන්‍යයෙන් කාන්තාව රූපලාවන්‍ය සම්බන්ධව ප්රමුඛ තැනැක් ගන්නවා. කොණ්ඩා මෝස්තර, ඇදුම් පැළදුම් විලාසිතා සම්බන්ධව කාන්තාව දක්වන්නේ ඉමහත් කැමැත්තක්. නමුත් මෑතක සිට පිරිමි පාර්ශවයත් (සැවොම නොවෙයි) නොයෙක් මෝස්තර කරන්නට පටන්ගෙන තිබෙනවා. කොණ්ඩය වර්ණ ගැන්වීම මින් එකක්. මෙවැන්නන් ගැන ඔබගේ අදහස් දක්වන්න.

ජර්මනියේ වාහන නැවතුම්පල





බ‍ඩු බෙදාහැරීම්







2010 නොවැම්බර් 14 වැනි ඉරුදින (ලක්බිම) - මානිගෙ තීරුව

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.