සිළුමිණ සිනා කතා / Silumina Jokes 11-12-2011

වෙන කවුද?


හේ පැරණී, වයෝවෘද්ධ දේශපාලනඥයෙකි. අලුත දේශපාලන පොර පිටියට පිවිසි තරුණ දේශපාලනඥයකු විවාහ මංගල්‍ය උත්සවයකදී පැරැන්නාගෙන් මෙසේ ඇසීය.

සිළුමිණ සිනා කතා / Silumina Jokes 09-10-2011


ඉගැන්වූ පාඩම


මනෝජ් හද්දා පිටිසර තම ගම් පළාතේ සිට මුල් වතාවට කොළඹ ආවේ විශ්ව විද්‍යාලයට තේරුණු අවස්ථාවේදී ය. එහිදී තමාට මුහුණ පාන්නට වූ අපූරු සිදුවීමක් ඔහු ඊළඟ සතියේ ගමේ ගිය වේලේ තම මිතුරන් හට විස්තර කෙළේ ය.

ගංවතුරේ සෙල්ලම් කරමු / Play with Floods

සිළුමිණ සිනා කතා / Silumina Jokes 02-10-2011


තුවක්කු


නව වෙළෙඳ සංකීර්ණය කුඩා සිනමා ශාලාවකින් සහ වෙළෙඳ කුටි රාශියකින් සමන්විත විය. එහි විවෘත කෙරුණු සංගීත භාණ්ඩ අලෙවි හලකට ගායක පේ‍්‍රමරත්න පිවිසියේ පැදුරු සාජ්ජවලදී තමා හා සහභාගි වන සගයකු ද සමඟ ය.

රේලුලුවේ රැකියාව / Railway Job

සිළුමිණ සිනා කතා / Silumina Jokes 25-9-2011


අන්තිමට අත්හරින්නෙ මොකක්ද?


මනෝ නිවාඩුවක් ගත කිරීම සඳහා තම බිරිඳ සමඟ නැඟෙනහිර මුහුදුබඩ පෙදෙසෙකට ගියේය. දිනක් හදිසියේම අහස තදින් කළුකර වැසි වැටෙන්නට වූ අතර කුණාටුවක් ද හමා යන්නට විය. ඒ සමඟම බෝට්ටුවේ ඇන්ජිම ද ක්‍රියාවිරහිත විය.

2011 සැප්තැම්බර් 25 වැනි ඉරුදින (ලක්බිම) - මානිගෙ තීරුව / 25th September 2011 Sunday Lakbima - Manige Thiruwa

සිළුමිණ සිනා කතා / Silumina Jokes 18-9/2011


කාර් ගැන කතා


දර්ශන අලුතින් මෝටර් රථයක් මිලදී ගැනීමට සිතුවේ ළඟ ළඟ එන තම විවාහයේ අවශ්‍යතා නිසා මෙන් ම තම සිහිනයක් සැබෑ කර ගැනීමේ අටියෙනි. ඔහු අලුත් මෝටර් රථයෙන් ගොස් තම අනාගත බිරියගේ නිවෙස ඉදිරිපිට එය නවත්වා බිමට බටුයේ සිනාවක් මුවඟට නංවා ගනිමිනි.
තම අනාගත බෑණාගේ අලුත් ම මෝටර් රථය දැකීමෙන් උදම් වූ මාමණ්ඩි මෙසේ ඇසී ය.
“ගැලුමට කීයක් වැඩ කරනවද පුතා?”
“අල්ලපු ගෙදර එකට වඩා අලුත් නේද?” එය ආශාවෙන් අතගා බැලූ නැන්දම්මා ඇසුවා ය.
“කොච්චර හයියෙන් යන්ඩ පුළුවන්ද? ඉදිරිපස අසුනේ වාඩි වී සුක්කානම කරකවා බැලූ බාල මස්සිනා ඇසීය.

2011 සැප්තැම්බර් 18 වැනි ඉරුදින (ලක්බිම) - මානිගෙ තීරුව / 18th September 2011 Sunday Lakbima - Manige Thiruwa

මාමාට ලියුමක් / A Letter for the Uncle

සිළුමිණ සිනා කතා / Silumina Jokes - 06-06-2011

නැන්දම්මයි ලේලියි

නන්දා සිය පුතාගේ බිරිඳ වූ මනෝරි සමඟ සිංහල අවුරුදු සමයේදී සාප්පු සංකීර්ණයේ ඇඳුම් තෝරමින් සිටිනු දුටු කරුණා සිනාසී මෙසේ කීවාය.
’ඔය දෙන්නව දැක්කම අනේ නිකම්වත් කියන්ඩ බෑ මේ නැන්දම්මයි ලේලියි කියල.’
’ඇයි කරුණක්කා එහෙම කිව්වේ?’ නන්දා ද සිනාසී ඇසුවාය.
’මං කවදාවත් දැකලා නැහැනෙ ඔය දෙන්නා කා කොටා ගන්නවා.’ කරුණා කීවාය.

2011 ජූනි 6 වැනි ඉරුදින (ලක්බිම) - මානිගෙ තීරුව / 6th June 2011 Sunday Lakbima - Manige Thiruwa

ඉන්දියාවේ පමණයි / Only in India





සිළුමිණ සිනා කතා / Silumina Jokes - 29-05-2011

මට මොකටද?

වසන්තා සමඟ මුහුදු වෙරළේ තනිවූ මනෝ ඇගේ දෑත් තම දෑතින් පටලවා ගනිමින් මුහුණට මුහුණ ළං කොට ඇයට මෙසේ කීවේය.
”මගෙ හදවත මම ඔයාට පූජා කරනවා.”
”අපොයි එපා මනෝ. මම ඌරු මස් කන්නෙ නැහැනෙ.” වසන්තා කීවේ, ආරා ගිය තම පෙම්වතාගේ විසල් සිරුර දෙස බලමිනි.

අකුරල නාන ලිඳ / Akurala Public Well

සිළුමිණ සිනා කතා / Silumina Jokes - 22-05-2011

පින්තූරේ හැටි

අරුණට මීයන්ගෙන් තිබුණේ පුංචි පහේ කරදරයක් නෙමෙයි. කුස්සියේ කිසිම දෙයක් තියාගන්න බැහැ. රෑට කුස්සියට බැහැලා කා දානවා. සාලෙ තියෙන පලතුරකට වුණත් හොට දානවා. බැරිම තැන ඔහු මී කතුරක් ගෙනාවා. මී කතුර විකුණූ වෙළෙඳ සේවකයා

2011 මැයි 22 වැනි ඉරුදින (ලක්බිම) - මානිගෙ තීරුව / 22nd May 2011 Sunday Lakbima - Manige Thiruwa

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් කළ විශාල පිංකමක් / For 2600th Buddha Jayanti

අතුරුගිරිය පොලිසිය, බොහෝ භෞතික අඩුපාඩු සහිතව පවත්වාගෙන යන ස්ථානයකි. අතුරුගිරියේ සිවලි අසපුවේ අදිපතිත්වය දරණ පදලංගල ධම්මදේව හාමුදුරුවෝ මෙම පොලිස්ථනයට පැමිණි අවස්ථාවකදී මෙම අඩුපාඩු දැක තිබේ. මෙම

විභාගය සමත්වීම සඳහා භාරහාරවීම / Vow for the better exam results

ළමයින්ගේ විභාග සමත්වීම සඳහා දෙමව්පියන් විසින් නොයක් අන්දමේ භාරහාර වීම දැන් දැන් සාමාන්‍ය සිද්ධි බවට පත්වී තිබේ.

සිළුමිණ සිනා කතා / Silumina Jokes - 15-05-2011

හැම අවුරුද්දෙම

අඛිලා, බැංකුවේ සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටියේ හොඳින් සූදානම්වය. ඈ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය හමුවට කැඳ වූ විට එහි එක් සාමාජිකයකු ඇගෙන් මෙසේ ඇසීය.

2011 මැයි 15 වැනි ඉරුදින (ලක්බිම) - මානිගෙ තීරුව / 15th May 2011 Sunday Lakbima - Manige Thiruwa

වන වංකගිරිය අරණේ -නන්දා මාලිනී / Wana Wanka Giriya Arane - Nanda Malini

අරුම මිනිසුන් / Strange People

සිතා ගන්න බැරි විදියේ අහඹු සිදුවීමක් / Almost Impossible

කොළඹ, කොටහේ‍නේ එක්තරා පෞද්ගලික වෛද්‍ය සායන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන එක්තරා මහත්මයෙකු සතුව මෝටර් රථයක් තිබුනි. අළුත්ම වාහනයක් වන එය ඔහු මිළදී ගත්තේ 2000 වසරේදීය. 2001 වසරේදී ඔහු එම රථය විකුණුවේය. එයින් පසු එම රථය කීපදෙනෙකු අතට මාරු ‍වී ඇත.

මාමයි බෑනයි - කලියුග කාලෙට / Mamai benai - kaliyuga kaleta

සිළුමිණ සිනා කතා / Silumina Jokes - 01-05-2011

දෙන්නගෙම පළවැනි එක

’මොකද මේ තමුසෙ බයෙන් වෙව්ලන්නෙ? ශල්‍යකර්මය සඳහා රැගෙන ආ රෝගියාගේ තොලකට වියළී සුදුමැලි වෙමින් පැවති මුහුණ දුටු වෛද්‍ය ගුණසේකර සිනා සී ඇසීය.

සිළුමිණ සිනා කතා / Silumina Jokes - 25-04-2011

එහෙම කොහොමද?

රොෂාන් තද ක්‍රිකට් ලෝලියෙකි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දැක්වූයේ අසීමිත ඇල්මකි. දිවා රෑ ඔහු ක්‍රිකට් ගැන මිස අන් කිසිවක් ගැන සිතුවේවත් කථා කළේවත් නැත. සෑම මොහොතකම ඔහු සිටියේ සිතින් ක්‍රිකට් ගසමිනි. ඔහුගේ මෙම ක්‍රිකට් රෝගය දිනෙන් දින උග්‍ර වූයෙන්

අටපට්ටම / Atapattama 20/04/2011

අටපට්ටම / Atapattama 13/04/2011

සිළුමිණ සිනා කතා / Silumina Jokes - 10-04-2011

දරුවා කාගේද?

“ඇයි රොෂාන් උඹේ මූණ මැළවිලා? ඇයි මොකක්වත් කරදරයක් වත්ද?” චමිල ඇසුවේ තම මිතුරු රොෂාන් හමුවීම සඳහා ඔහුගේ ව්‍යාපාරික ස්ථානයට ගොඩ වූ අවස්ථාවේදී ය.
“එහෙම දෙයක් තමයි බං. මං තාත්තා කෙනෙක් වෙන්ඩයි යන්නෙ.”

ඉන්දියානුවන් හා ලාංකිකයන් අතර වෙනස / Different between Indians and Sri Lankans

සිළුමිණ සිනා කතා / Silumina Jokes - 03-04-2011

මේ විදියට තමයි

බැංකුවට යාම සඳහා තමා ගුරුවරියක ලෙස සේවය කරන පාසලෙන් පිටතට යාමට පැමිණි චමරි පාසල් ගේට්ටුව අසල මහ හඬින් හඬමින් සිටි දැරියක දැක මඳකට නතර වූවාය.

කතුර / Kathura 04-04-2011

හිනා ඉනා / Just Kidding

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.