මාමාට ලියුමක් / A Letter for the Uncle

සිළුමිණ සිනා කතා / Silumina Jokes - 06-06-2011

නැන්දම්මයි ලේලියි

නන්දා සිය පුතාගේ බිරිඳ වූ මනෝරි සමඟ සිංහල අවුරුදු සමයේදී සාප්පු සංකීර්ණයේ ඇඳුම් තෝරමින් සිටිනු දුටු කරුණා සිනාසී මෙසේ කීවාය.
’ඔය දෙන්නව දැක්කම අනේ නිකම්වත් කියන්ඩ බෑ මේ නැන්දම්මයි ලේලියි කියල.’
’ඇයි කරුණක්කා එහෙම කිව්වේ?’ නන්දා ද සිනාසී ඇසුවාය.
’මං කවදාවත් දැකලා නැහැනෙ ඔය දෙන්නා කා කොටා ගන්නවා.’ කරුණා කීවාය.

2011 ජූනි 6 වැනි ඉරුදින (ලක්බිම) - මානිගෙ තීරුව / 6th June 2011 Sunday Lakbima - Manige Thiruwa

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.