සිළුමිණ සිනා කතා / Silumina Jokes 18-9/2011


කාර් ගැන කතා


දර්ශන අලුතින් මෝටර් රථයක් මිලදී ගැනීමට සිතුවේ ළඟ ළඟ එන තම විවාහයේ අවශ්‍යතා නිසා මෙන් ම තම සිහිනයක් සැබෑ කර ගැනීමේ අටියෙනි. ඔහු අලුත් මෝටර් රථයෙන් ගොස් තම අනාගත බිරියගේ නිවෙස ඉදිරිපිට එය නවත්වා බිමට බටුයේ සිනාවක් මුවඟට නංවා ගනිමිනි.
තම අනාගත බෑණාගේ අලුත් ම මෝටර් රථය දැකීමෙන් උදම් වූ මාමණ්ඩි මෙසේ ඇසී ය.
“ගැලුමට කීයක් වැඩ කරනවද පුතා?”
“අල්ලපු ගෙදර එකට වඩා අලුත් නේද?” එය ආශාවෙන් අතගා බැලූ නැන්දම්මා ඇසුවා ය.
“කොච්චර හයියෙන් යන්ඩ පුළුවන්ද? ඉදිරිපස අසුනේ වාඩි වී සුක්කානම කරකවා බැලූ බාල මස්සිනා ඇසීය.

2011 සැප්තැම්බර් 18 වැනි ඉරුදින (ලක්බිම) - මානිගෙ තීරුව / 18th September 2011 Sunday Lakbima - Manige Thiruwa

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.