කවි මඩුව

බොක්ස්

සිළුමිණ - කලාබර සිනාවත


ලොතරැයි කැසීම


ලුවොලින් වැන්ඩවෝල් ඉතා දක්‍ෂ වේදිකා පසුතල නිර්මාණ ශිල්පියෙක්. ඔහු මට මුලින්ම මුණගැහුණේ 90 දශකයේ මුල් භාගයේ ප්‍රසන්ත විතානගේ ගේ ‘ද්විÀව‘ නාට්‍යයේදි. එහි වේදිකා පසුතල නිර්මාණය කළ ලුවොලින් චිත්‍රපට සඳහා ද දැවැන්ත පසුතල නිර්මාණය කළ ශිල්පියෙක්. අපි කවුරුත් ‘ලුවා’ යන ආදර නාමයෙන් හැඳින් වූ, බර්ගර් ජාතික තරුණයකු වූ ඔහු ඉතා පි‍්‍රයමනාප අයකු වුණා.

සිළුමිණ සිනා කතා / Silumina Jokesලිඛිත දෑ, විකට



බලන්ඩ දෙයක් නෑ


ඉහෙන් බහින රෝගයක් නොමැතිව බජාර් එකේ රජ කරමින් සිටි පච්ච සිරා හිටි ගමන් සැදුණු පපුවේ අමාරුවක් හේතුවෙන් වහාම රෝහලට ඇතුළත් කරනු ලැබීය. රෝගියා වෙත කිට්ටු වූ වෛද්‍යවරයා ඒ ආසන්නයේ හැඬුම්බරව සිටි පච්ච සිරාගේ බිරිය දෙස බලා මෙසේ කීවේ ය.

Lanka Jokes / ලංකා විහිලු

Can you do it / ඔබටත් පුලුවන්ද මෙය කරන්න


Mani's Column / මානිගේ තීරුව


සිළුමිණ සිනා කතා / Silumina Jokes


ඒක ගේන්නෙ කොහොමද?


රණේගම තම සමීප සගයන් දෙදෙනා සමඟ විසල් හෝටලයකට ගොඩ වුණේ ඔවුන් දෙදෙනා සේවය කළ අමාත්‍යාංශයට ම තමාට ද අනුයුක්ත වීමට අවස්ථාවක් ලබා දෙමින් ඔවුන් කළ මෙහෙයය වෙනුවෙන් තම ප්‍රතිඋපකාර දැක්වීමේ අදහසිනි. හෝටලය තුළ අසුන් ගෙන වටපිට බලද්දී වේටර්වරයකු ඔවුන් වෙත පැමිණ ගරුසරු ඇතිව රණේගම වෙත මෙනු පතක් පිළිගැන්වීය.
ඉංග්‍රිසියෙන් මුද්‍රණය කොට තිබූ අලංකාර මෙනුපත කීපවරක් පෙරළා බැලූ රණේගම එහි අවසන් පිටුවේ පහළ වගන්තියකට ඇඟිල්ල තබා, වේටර් දෙස බලා මෙසේ කීවේය.

Chaminda Puswedilla / චමින්ද පුස්වෙඩිල්ල

Face Book / ෆේස් බුක්

Chooty Malli Podi Malli - Salli Maaru karala / සල්ලි මාරු කරලා

සිළුමිණ සිනා කතා / Silumina Jokes



ගන්න එකයි ඇත්තෙ


එක් අතකින් බර සාගත මල්ලක් ඔසවාගෙන අනෙක් අතින් වහලේ පොල්ලක එල්ලීී සෙනඟින් පිරුණු බස් රථයේ ඉතා අසීරුවෙන් ගමන් කරමින් සිටි මහලු කාන්තාවක් වෙත, බසයේ පිරී සිටි සෙනඟ දෙපසට තල්ලු කරමින් ළඟා වූ කොන්දොස්තර කොලුවා මෙසේ කීය.
”කොහෙටද ආච්චි යන්නෙ? ඉක්මනට ගන්ඩ සල්ලි”

සිළුමිණ සිනා කතා / Silumina Jokes 01-10-2012


එහෙම නෙමෙයිද?


”අංකල්, ඔයා සත්තු වත්තෙ ද ඉන්නෙ?” තමා වෙත පිරිනැමුණු තේ කෝප්පය තොලගාමින් පරාක්‍රමගේ අලුත් ටෙලි නාට්‍යයේ ව්‍යාපෘති වාර්තාව කියවමින් සිටි දීපාල් වෙත ආ පරාක්‍රමගේ කුඩා දියණිය තොෙඳාල් බසින් ඇසුවාය.
”නැහැ දුව. ඇයි ඔයා එහෙම ඇහැව්වේ?” කුඩා දියණියගේ හිස අතගාමින් දිලිප් ලතාවකට ඇද පැද ඇසුවේය.

Fan Talks Episode Eng Vs WI. / ෆෑන් ටෝක්ස්

Fan Talks - India Vs Aus / ෆෑන් ටෝක්ස්

Fan Talks T20 Sl vs NZ / ෆෑන් ටෝක්ස්

Helping neighbor /ඉන්නේ වැල්ලවත්තේ බහින්නේ පාණදුර


යූ. ආරියවිමල් වේදිකාවේ සිටි අති දක්‍ෂ නළුවෙක්. ආරි පදිංචි වෙලා හිටියේ වැල්ලවත්තේ. ගාලුපාරෙන් හැරිලම යන අතුරු පාරක. ඔහු දවසක්දා නාට්‍ය දර්ශනයක් අවසන් වෙලා පිටකොටුවෙන් පාණදුර බලා යන බස් රථයකට ගොඩ වුණා. බස් රථය බම්බලපිටිය පසුකරද්දී ඔහු හදිසියේම දුටුවා, තමන් වාසය කරන අතුරු පාරේ නිවැසියෙක් බස් රථයේ ඉන්නවා. ඔහුට හොඳටම නින්ද ගිහිල්ලයි තිබුණේ. වෙලාව රෑ 10 ත් පහුවෙලා.

Sorry Pusswedilla / සමාවෙන්න පුස්වෙඩිල්ල උතුමාණෙනි

Chooti Malli v Pusswedilla / පුස් වෙඩිල්ල

සිළුමිණ සිනා කතා / Silumina Jokes


කොහොම සතුටු වෙන්න ද?


‘දැන් ඔහේට හොඳටම සනීපයිනෙ. ඒ හින්දා අපි ඔහේගෙ ටිකට් කැපුවා. ගෙදරින් දන්වලා තියෙනවා අද එනවයි කියල සිරිපිනාව ගෙදර එක්ක ගෙන යන්ඩ. ඉතින් එහෙව් එකේ මොකෝ මේ මූණ එල්ලා ගෙන? හිනාවෙලා සන්තෝසෙන් ඉන්ඩ එපායැ.’ අංගොඩ මානසික රෝහලේ, වාට්ටු භාර වෛද්‍යවරයකු තම වාට්ටුවේ රෝගියකු අමතා කීවේය.

20 x 20 ෆෑන් ටෝක්ස් / FAN TALKS Twenty 20, Sri Lanka v Zimbabwe at Hambantota


Fan Talks Season 2 Trailor / ෆෑන් ටෝක්ස්


Duck Hunter / තාරා දඩයම්කරු


තාරාවන් දඩයම් කර ගෙයින් ගෙට ගොස් වෙළෙඳාම් කරන්නෙක් දිනක් සිය සුපුරුදු වෙළෙඳාමෙහි යෙදෙමින් ගෙයකට ගොඩවිය. එම නිවසේ සිටියේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. අලුත මැරු තාරාවන් දෙස කෑදර බැල්මක් බැලූ හේ වෙළෙන්දා බියකර නොමිලේම තාරාවෙක් ඩැහැගැනීමේ අදහසක් පහලවී.....

සිළුමිණ සිනා කතා / Silumina Jokes 11-03-2012

දෙමව්පියන් ගිය තැන



“අනේ නෝනා මටත් ඕනෙ පුළුවන් තරම් ඉක්මනට අම්මයි තාත්තයි ඉන්න තැනට යන්ඩ. මට එකට රුපියල් දහයක් දෙන්ඩ.” සුඛෝපභෝගී රථයකින් පැමිණ එයින් බිමට බට ප්‍රතාපවත් මහලු කාන්තාව දෙස බැහැපත් බැල්මක් හෙළමින් කොලුවෙක් කීවේය.

නෙතට උළෙලක් / Nethata Ulelak

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.