Duck Hunter / තාරා දඩයම්කරු


තාරාවන් දඩයම් කර ගෙයින් ගෙට ගොස් වෙළෙඳාම් කරන්නෙක් දිනක් සිය සුපුරුදු වෙළෙඳාමෙහි යෙදෙමින් ගෙයකට ගොඩවිය. එම නිවසේ සිටියේ විශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. අලුත මැරු තාරාවන් දෙස කෑදර බැල්මක් බැලූ හේ වෙළෙන්දා බියකර නොමිලේම තාරාවෙක් ඩැහැගැනීමේ අදහසක් පහලවී.....

සිළුමිණ සිනා කතා / Silumina Jokes 11-03-2012

දෙමව්පියන් ගිය තැන



“අනේ නෝනා මටත් ඕනෙ පුළුවන් තරම් ඉක්මනට අම්මයි තාත්තයි ඉන්න තැනට යන්ඩ. මට එකට රුපියල් දහයක් දෙන්ඩ.” සුඛෝපභෝගී රථයකින් පැමිණ එයින් බිමට බට ප්‍රතාපවත් මහලු කාන්තාව දෙස බැහැපත් බැල්මක් හෙළමින් කොලුවෙක් කීවේය.

නෙතට උළෙලක් / Nethata Ulelak

ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.