ආදරේ ඔබගෙන් හිමි වේදෝ......

මෙන්න ඔරිජිනල් එක......
ගායනය ජපානයේ යුකිනාඕ ඔටා - 1990 දී


ඊලඟට .....
එම ABU Golden Kite WSF තරඟයට ලංකාවෙන් ඉදිරිපත් වූ ජගත් වික්‍රමසිංහ එම තනුව ලංකාවට ගෙනවිත් සිංහල වචන දමා ගායනා කරයි. (ජගත් 1990 දී තරඟයට ගායනා කලේ "ඔබත් මමත්  හිඳිනා මේ ලොව තුල" ගීතයයි)



දැන්.....
රියැලිටි කට්ටිය........




ඔබ සතුව යම් සිත් ඇදගන්නාසුලු ඡායාරූප, වීඩියෝ දර්ශණ, සිද්දි, වික‍ට කතා හෝ වෙන යම් දෙයක් ඇතිනම්

maanigethiruwa@gmail.com

ඊ මේල් ලිපිනයට එවන්න. අපි පල කරන්නම්.